විශ්වීය බලවේගයන් සහ ජිනරාජ මහා බල තෛලය

විශ්වීය බලවේගයන් පිළිබඳව අවිශ්වාසයක් ගොඩ නැගීම, නූතන ලෝකය තුළ ජීවත් වන ඔබවැන්නවුන්ට සධාරණය.අවබෝධ කරගැනීමට නූතනයේ දී පවා අපහසු යම් යම් ගුප්ත සිදුවීම් පිළිබඳව යථාර්ථය හෙලිකිරීමට ගෙන ඇති
උත්සාහයක් සහ ප්‍රසිද්ධ කතා පුවත් කිහිපයක් ඔබ වෙනුවෙන් පහත ඉදිරිපත් කර ඇත.

1. යේල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් මහතා විසින් 1972 දී ප්‍රකාශයට පත් කළ "Blue Print for Immortality"නැමති කෘතියේ සත්ව ශරීර තුළින් පියවි ඇසට නොපෙනෙන රශ්මි මාලාවක්(Magnetic Aura)නිකුත් වන බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන ඇත.

රුසියානු ජාතික විදුලි කාර්මික ශිල්පියෙකුවන සිමියොන් දී කිර්ලියන් මහතා සිය බිරිඳ ගේ ද සහය ඇතිව අපගේ ශරීරයෙන් නිකුත්වන මෙම රශ්මි මාලාව(Magnetic Aura)ඡායාරූප ගතකළ හැකි'කිර්ලියන්'නැමති නවීන කැමරා උපකරණය නිෂ්පාදනය කොට ඇත.

2. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 1500ක් පමණ මරාදැමූ මේජර් තෝමස් විලියම් කළ සත්ව ඝාතනය නවතා දැමීමට කිසිවෙකුට නොහැකි වූ විට බදුල්ලේ විසූ භික්ෂූනමක් ඔහුට හෙණ වැදියයුතුයැයි සාප කර ඇත.එය ඉතා අද්භූත සිදුවීම් මාලාවක ආරම්භයයැයි කියනු ලැබේ.මේජර් රොජර්ස් හපුතලේ දුර්ගයේදී අකුණු සැරයක් වැදී මියගියේය.මළ සිරුර භූමදානය කළ පසු එම සොහොනට ද කිහිප සැරයක් හෙණ වැදී ඇත.

3. සාමාන්‍යයෙන් මෘත ශරීරයක කොණ්ඩය සහ නියපොතු වැවීම නවීන විද්‍යාවට යම් තරමක ප්‍රෙහේලිකාවකි.එහෙත් එය සිදුවේ.බුදුදහමට අනුව නම් එය අනුගතය.මෙවැනි මෘත ශරීර ලෝකයේ කොතෙකුත් පවතී.අප්‍රිකාවේ පිරමිඩවල සහ චීනයේ ද මෙවැනි මෘත ශරීර සංරක්ෂිතව ඇත.

අසැල්වැසි ඉන්දියාවේ කල්කටා නුවර ජාතික කෞතුකාගාරයේ ද මෙවැනි ක්‍රියා සිදුවන මෘත ශරීරයක් ප්‍රදර්ශනයට තබා ඇත.වයස අවුරුදු 90 කාලයක් ජීවත් වූ දෙවන රම්සේස් රජුගේ මමිය හෙවත් ආරක්ෂිත මෘත ශරීරය තවමත් එහි එහි පවතියි.එය වසර 3500ක් පමණ පැරණියැයි කියැවේ.

තවද මාවෝ සේතුංගේ ශරීරයද ,ජිනරාජ මහා බල තෛලය පානය කළ ඉන්දියාවේදී අපවත් වී වදාල රාහුල හිමියන්ගේ මෘතදේහයද මෙලෙස විවිධ විපර්යාසයන් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.


No comments:

Powered by Blogger.