බොගස් වැවේ ගිල්ලවූ තරුණියගේ අවතාරය

අපේ සීයගෙ ගම මොනරාගල .
ගම්මානයේ එක් කෙලවරේ තියෙනවා බෝගස් වැව.එතන තමා ගම්මාන දෙකක් මායිම් වෙලා තියෙන්නේ .අපි දන්න අයියා කෙනෙක් .එයාගෙ නම කසුන් . එයාගෙ යාලුවෙක්ගෙ මගුල් ගෙදරක ගිහින් අල්ලපු ගමේ, රාත්‍රියට එන්න තියෙන්නේ අර වැව කන්ඩිය දිගේ වැටී තිබෙන පාර ඔස්සේ ...

රාත්‍රිය උදාවී සාදය හමාර වනවිට 12.20 පමණ විය කසුන් මොටෝ සයිකලය පනගන්වා තරමක් වෙරි මතින් උවද තම ගම දෙසට නික්ම ගියෙය ඔහු ටික දුරක් යන විට වයස 40 පමණ ගැහැනු කෙනෙක් මොටෝ සයිකලයට අත වැනුවා. කසුන් සයිකලය නවතා ඇයි අක්කෙ හදිසියේම කියලා ඇසුවා.
අනේ මල්ලි මාව එහාගමට ඇරලවන්න පුලුවන් ද ? නගින්ඩ අක්කෙ මමත් යනවා ඒ දිහාට ..ඇයත් සමග ටිකක් දුර යනකොට මේ ගමේ ඉන්න එඋන් මහා නරක උන් නේද මල්ලි .?ඇයි එහෙම කියන්නේ අක්කෙ ?
නෑ මල්ලි ගෑනියෙකුටවත් ඉන්න දෙන්න නැති උන් ඉන්නේ මල්ලි
ආ එහෙමද අක්කෙ
දැන් වැව කන්ඩිය දිගේ සයිකලය ගමන් කරන්නට විය .කසුන් ඉන්පසුව මුහුණ දුන්
සිද්ධිය ඉතා බයානකයි
එකවරම පිටිපස්සේ වාව්ව් සිටි කාන්තාව සයිකලය යන අතරේ වැවට පැන්නේ කසුන් තක්කුමුක්කු කරම්න්
කසුනගෙ වෙරි මත එවෙලේම පහව ගියා ...
පසු ඔහු ගෙදර ගොස් තමට සිදුවූ දෙය තාත්තාට කීවේය .
කසුනගෙ තාත්තා පසුව හොයාබලන විට එහා ගමෙ මේ කාන්තාව සල්ලාලයෙක් දූෂණය කොට අර බොගස් වැවේ ගිල්ලලා මරලා.
එදා ඉදන් අදටත් රාති වාහන වලට අතදාල යනගමන් වැව් කන්ඩියේදි වැවට පනිනවා වාහනයේ සිට......

අපේ සීයලගෙ ගමේ අදටත් මේ සිදුවීම සිද්ද වෙනවා ....ගමේ නම නොයෙක් හේතුන් මත
පැවසීය නොහැකි......


No comments:

Powered by Blogger.