කොත්තුවට වැටුණු පෙරේත බැල්ම






















චම්පික සහ මධුසංඛ අවුරුද්දක පමණ සිට අතිජාත මිත්‍රයෝ ය. කිමෙද ඔවුන් දෙදෙනාම රැකියාව කරන ලද්දේ කැලණිය පිහිටි කර්මාන්ත ශාලාවක නිසා වෙනි .තව ද ඔවුන් දෙදෙනා බෝඩින් වී සිටියේය එක්කම බෝඩින් කාමරයේ වීමයි .ඔවුන් දෙදෙනාම රැකියාවට පැමිණි දින සිට බෝඩිං වී සිටි බෝඩිං කාමර අතහැර අලුත් බෝඩිමක් වෙත ඇවිත් දැනට මාස 5 ක් පමණ විය . කාලය සෙමින් සෙමින් ගෙවෙන්න ට විය .චම්පිකතමා වැඩ කරන ස්ථානයේ ගැහැනු ළමයෙක් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගන්න විය . චම්පික සහ මධුසංඛ ගේ වැඩමුරය අවසන් වෙන්නේ රාත්‍රී 8 ටය.එදින සඳුදා දිනයකි චම්පික යාළු සිටී .සෙව්වන්දි ඒ දින රැකියාවට පැමිණියේ නැත ඇය එදින රැකියා ස්ථානය දන්නවා ඇය නිවාඩු ලබා ගෙන තිබිණි .චම්පික වැඩට ගියේ එදින අකමැත්තෙනි .චම්පිකගේ වැඩ මුරය අවසන් වන්නේ අටටය .එහෙත් ඔහු එදින රාත්‍රි හතට off වී .සෙව්වන්දි ව බැලීමට පිටත් විය .චම්පික ගේ දුරකථන ඇමතුමෙන් ඇය පාර දෙසට පැමිණිනි අතර ඇය පවසා සිටියේ.රාත්‍රී ආහාරය සඳහා කිසිවක් සාදා ගැදා ගැනීමට නොහැකි වූ බැවිනි .ඇයට කඩේකින් මොනවා හරි අරන් දෙන ලෙස ය .චම්පික ඇයව කැටිව කතා බස් කරමින් හෝටලයක් වෙත ගමන් කළේය .ඇයට කෑම එකක් අරන් දුන් ඔහු .ඔහුගේ රාත්‍රී කෑම සඳහා බිත්තර කොත්තු වක් ලබා ගත්තේ ය . එහි ලබා ගත් ඔවුන් විහිළු තහළු කරමින් ආදර බස් මුමුණමින් ඉදිරියට පියමං කළේ ය .එවිට රාත්‍රී 8.30 ට පමණ විය .සෙව්වන්දි ගේ බෝඩිමට යෑම සඳහා කෙටි පාරක් දැන ගෙන සිටී චම්පික එම පාරින් යෑමට සූදානම් විය.නමුදු එම පාර ටිකක් ගුප්ත අඳුරු කින් යුත් පාරක් විය .සෙව්වන්දි එයට කැමතියි නො වී ය .නමුදු චම්පිකගේ බලකිරීම මත .ඔවුන් දෙදෙනා ම එම පාරේ ගමන් කිරීමට වි ය

.තාප්ප දෙක මැදින් ඇති මෙම පාර ටිකක් අඳුරු ය .චම්පික සහ සෙව්වන්දි ඉදිරියට ගමන් කරයි.seuwandi ගේ බිය වැඩි නිසාවෙන් ඇය .චම්පිකගේ දකුණු අතේ එල්ලෙමින් සිටි .එක්වරම චම්පික නතර විය .සෙව්වන්දි බියෙන් ඔහු ලඟම රැඳී සිටී .වටපිටාවේ කවුරුත් නැත ඔවුන් සිටි ස්ථානයට මඳක් අඳුරු ය .එක්වරම චම්පික සෙව්වන්දි ව ඔහු දෙසට ඇද ගත්තේ සෙව්වන්දි හීනෙකින් වත් නොසිතූ ලෙසිනි .චම්පික සෙව්වන්දිට හාදුවක් දී තුරුළු කරගෙන සිටියේ ආදරයට මිස .වෙන කිසිම වැරදි අදහසකින් නොවුණි ඔවුන් දෙදෙනාටම නොදැනුවත්ව වේලාව රාත්‍රී 9 ට ආසන්න විය.දැන් ඇති චම්පික අපි ඉක්මනට යමු seuwandi එසේ පවසා සිටියේ .තමා එනතුරු තමාගේ යහළුවන් වැඩ අවසන් වී ඇවිත් බෝඩිමට වී බලා සිටින නිසාවෙනි .එතනින් නික්ම වූ ඔවුන් දෙදෙනාම .බෝඩිම වෙත පිටත් විය .නමුත් ඔවුන් අසල සිටගෙන ඔවුන් දෙස බලාගෙන සිටී පෙරේත යක්ෂණිය ඔවුන්ගේ පසු පස ඒවි කියා ඔවුන් හීනෙකින්වත් නොසිතන්නට ඇති .සෙව්වන්දි බෝඩිමට දැමූ චම්පික .ඔහුගේ බෝඩිම කරා තාර පාර දිගේ ඇවිදිමින් ගියේ ය .ඔහුගේ පසුපස කවුරුන් හෝ එන බවක් දැනුන ද .එය නොතේරුනා සේ පය ඉක්මන් කර ඔහු බෝඩිම වෙත ගමන් කෙළේ ය . ඔහුගේ බෝඩිම ඇත්තේ උඩ තට්ටුවේ ය .ඉක්මනින් පඩිපෙළ නැග්ගා ඔහු කාමරයට පැන දොර වසා ගත්තේ ඉතාමත් බිය වූ ස්වරූපයෙන් ය . චම්පික මොකෝ බං උනේ ....

අනේ මන්ද බං බන් මගෙ පස්සෙන් කවුද ආවා පේන්න කවුරුවත් නෑ බං .
දැන් උඹ කොහෙද ගියේ මං කඩේට ගියාම සෙව්වන්දි එක්ක කෑමක් ගන්න ..කෑම අරන් එනකොට තමයි මේ සිද්ධිය වුනේ බං .

පොඩ්ඩක් හිටහං මම බලන්න .එසේ පැවසූ මදුසංඛ දොර විවෘත කළෙමි .ඔහුට ඔහුගේ සිහි මුර්ජා වන තරමේ දුගදක් දැනුනි ඉදිරියේ සිටගෙන තමා දෙස බලා ඉන්නා ඉන්නා අපහැදිලි කාන්තාවගේ ඡායාරූපයක් ඔහුට දිස් විය .සිදුවූ ද වූ දේ වටහා ගත් මදුසංක .තමා දන්නා සියලුම කුණුහරුප වලින් බැනවදිමින් ඉදිරියට ගමන් කළේ තමාට ඇති වූ බිය නිසා වෙනි .මද වේලාවකින් එම දුඟද නොමැති විය .චම්පිකගෙන් සියලු විස්තර අසා දැන සිටි ඔහු.චම්පිකට හොඳටෝම බැන වැද .මද වේලාවකින් ඔවුන් දෙදෙනාම රාත්‍රී ආහාර වේල ගැනීමට සූදානම් විය .චම්පික රැගෙන ආ බිත්තර කොත්තුව පිනිලි වී තිබුණි. අඩෝ මදුශන්ක මොකෝ බන් මේ දැන් ගත්තු කොත්තුව නරක් වෙලානේ බන්.

එක තමා හරකෝ බිත්තර අරගෙන පලු පරවල් වල එනවා ද බන් ඔය කොත්තුව ට බැල්ම වැටිලා තමයි අර යක්ෂණිය උබ පස්සෙන් එන්න අත්තේ ... ඔවුන් දෙදෙනාට ම රාත්‍රී ය පුරාම නින්දක් නොවිය .ටික දවසක් යන තුරුම ඔවුන් මුහුන දුන් අත්දැකීම ඔවුන්ගේ සිත් වල රැඳුණි.👊


No comments:

Powered by Blogger.