මියගිය රොබට් හාමූගේ ආත්මය සැරිසරන අද්භූත වලව්ව

මේ වලව්ව පිහිටලා තියෙන්නේ කළුතර පැත්තේ ගමක(ගමේ නම සදහන් කරන්න වැඩී කැමැත්තක් නෑ?)මේ වලව්වේ ජිවත් වේන්නේ අවුරුදු 60ක විතර ගැණු කෙනෙක් "සිරියලතා"කියලා... වර්ෂ 1990දී මේ වලව්වේ එක් රාත්‍රීයකදී මීණිමැරුම් 2ක් වේලා තියෙනවා, මේ ගමේ ජීවත් වේනවා "සීරීපාල" කියලා සීයා කෙනෙක්, මේ වලව්ව ගැන ඒ සීයා කියපූ කථාවක් මේ...

මේ සිදූවීම වේනකෝට මේ සීයාට වයස 40ක් විතර ඇතුළු,ඒ කාළේ මේ සීයා අර වලව්වේ තමයී වැඩ කරලා තියෙන්නේ,මේ වලව්වේ ලොකූ හාමූ
රෝබට් හාමූ, රොබට් හාමූගේ බිරීද "ශීලා" මැණිකේ රොබටුයී ශීලයී ගොඩක් ආදරේන් ඉදලා තියෙන්නේ,මේ දෙන්නා වීවාහ වේලත් අවුරුදු 4ක් ගිහිල්ලත් දරුවේන් ලැබීලා නෑ,

එක දවසක් රෝබට් හාමූ රෑ වේලා වලව්වට ආපූ වේලාවක දැකලා තියෙනවා මිනිහෙක් වලව්වේ ඉදලා පැනලා දුවනවා,

රොබට් හාමූ පස්සේන් එළවන් ගියත් අල්ල ගැන්න බැරී වේලා,රොබට් හාමූ වලව්වට ගිහිල්ලා හාමූගේ කාමරයට යද්දී ශීලා මැණීකේ කළබලෙන් කොන්ඩේ පීරීනවලූ, එදා රෑ වලව්වේ ලොකු රන්ඩූවක් ගිහිල්ලා, එදා ඉදන් හැමදාම ශීලා මැණිකේයී රොබට් හාමුයී රන්ඩූ වේන්න පටන් අරන්,ඔය අතරදී ශීලා මැණිකේ ගැබ්ගෙන, ශීලා මෑණිකේ මේ දේ රොබට් හාමූට මාස 2ක් කියන්නේ නැතුව ඉදලා. රොබට් හාමූට ශීලා මැණීකේට දරුවේක් ලැබෙන්න ඉන්නවා කියලා ආරංචී වේලා, 1990 මැයී 21 රෑ රොබට් හාමූ අමානූෂීක විදිහට ශීළා මැණිකේව ඝාතනය කරනවා ඒ පොරවල් උපයෝගීකරගෙන, මේ ඝාතන නඩුවේන් රොබට් හාමූ නිදහස් වේනවා,

එක දවසක් රෑ රොබට් හාමූට ශීලා මැණීකේගේ දිනපොත හම්බවේනවා,ඒ දීනපොතේ තිබ්බේ දේ කියවලා එදා රෑම රොබට් හාමූ වහ බොනවා, එදා ඉදන් රොබට් හාමූගේ කටහඩ ඒ වලව්ව ඉස්සරහීන් යන හැමෝටම වගේ ඇහෙනවලූ,මේ වලව්වේ වැඩ කරන සීරීයලතාගෙන් ඇහුවම "මොකද ඔය වලව්වට වේලා කරන්නේ" කීයලා සිරියලතා දෙන උත්තරය "මං තමයී බේබී හාමූ බලාගන්නේ"

පොලීස් පරීක්ෂණ වලදී මේ දීනපොත පරීක්ෂා කරලා,
ඒ දිනපොතේ ශීලා මැණීකේ ලියලා තියෙනවා
"එදා රෑ වලව්වේ ඉදලා පැනලා ගීයේ මගේ අයියා,එයා ආවේ මගෙන් සල්ලී ටිකක් ඉල්ලගන්න,අයියා මාව පොරොන්දූ කරගත්තා මේ දේවල් රොබට්ට කියන්න එපා කීයලා"
"මට දරුවේන් ලැබෙන්න ඉන්නවා කියලා මං රොබට්ට කියන්න මට අවස්ථාවක් ලැබුන්නෑ මොකද ගෙදර ආපූ ගමන් රොබට් මාත් එක්ක රන්ඩූ වේන හීන්දා...

2012 මේ වලව්ව ආණ්ඩුවට පවර ගන්නවා,එදා ඉදන් එ ගමේ කවුරුත් සිරියලතාව දැකලා නෑ...




No comments:

Powered by Blogger.