කාටවත් ඉන්න බැරි තානායම

මෙි හොටෙල් එක තියෙන්නේ මාතර අකුරැස්සේ එත් දැන් මෙික වහල දාල තියේන්නෙ ඹයාල දන්නව නේද ඉස්සර jvp කාලේ මිනිස්සු මැරැවා අපේ පැත්තෙන මෙික හෙටෙල් එකක් නෙමෙයි වලව්වක් මෙික අයිති වෙලා තිබ්ලා තියෙන්නේ සුද්දන් ට එත් පස්සේ උන් ඹක විකුනලා එ අයිති කාරයා මෙිකෙ හෙටෙල් එකක් පටන් ගත්තා

පටන් ගත්තම අලුත මෙිකට ඇවිත් තියනවා වේඩින් කපල් එකක් එදා රැ
මේ දෙන්නා කාමරයේ ඉදලා පෙඩිඩක් එලියට ඇව්ත් තියනවා හුලං ටිකක් වදින්න ටික වෙලාවක් ඉන්න කොට කෙල්ලට ඇහුනලු එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා කොල්ලා ගිහින් තියනවා ෆෝන් එක ගේන්න ගිහින් කාමරයේ දොර අරින කොට නාන කාමරයේ වතුර වැටෙන සද්දේ ඇහිලා එක වහන්න යනකොට වතුර වැටෙන්නේ නැලු ෆෝන් එකට කෝල් එකත් ඇවිත් නැලු නාන කාමරයේ දොර වහලා ඇතුලට එනකොට ඇදේ පොඩි ලමයෙක් අඩ අඩ තාත්තා හොයනවලු කොල්ලා ඇහුවලු තාත්තා කෝ කියලා පොඩි එකා කිව්වලු මගේ තාත්තා මැරැවේ මේතන කියලා ⁣කෝල්ලා බය ⁣වෙිලා ගිහින් තියනවා ⁣මුරකාරයට කතා කරගෙන එන කොට ලමයා කාමරයේ නැලු ඊට පස්සේ මුන් දෙන්නා නිදා ගන්න ඇවිත් තියනවා

රැ 1 විතර කොල්ලට කවුද ගැනු කෙනෙක් අඩන සද්දේ ඇහිලා එලියට ගියින් තියනවා බලන්න යනකොට ඉස්තෝප්පුවෙි ගැනු කෙනෙක් අඩ අඩ ඉදලා නැති වේලා ගිහින් පස්සේ කොල්ලා දුවල ඇවිත් කමරේ වතුර බොන්න ගන්න කොටම කන්නාඩියෙන් ආයි අර ගැනු කෙනා පෙනිලා ඊට පස්සේ මු කලන්තෙ දාලා වැටිලා රැ පන්සලේ හාමුදුරුවෝ එක්කන් ඇවිත් ගොඩ අරන් තියෙන්නේ ඉස්සර jvp කාලේ ඹතන මුලු පවුලක්ම මරලා තියනවා තාම එකේ කාටවත් ඉන්න බැ දැන් පාලුවට ගිහින්



No comments:

Powered by Blogger.