මහ රෑ හමුවු යුවතිය

මගේ පලවෙනි අත්දැකීම මෙි මම මංජු මම මෙි සිද්ධියට මුහුණ දුන්නේ ගිය අවුරුද්දේ ඒ කාලේ වැඩ කලේ මාදම්පේ ගාමන්ට් එකක production supervisor තමයි ජොබ් එක විදියට කලේ හදිසි oder වගයක් ඇවිත් එක දිගටම රැ වැඩ කරන්න වුනා වැඩ ඉවර වෙලා එද්දී හැමදාම රැ 11/12 එහෙම එන්නේ පහුවදා වැඩ නිසා එක දිගටම රැට වහිනවා ඒ දවස් වල
එදත් 10/30 විතර වැඩපලින් එලියට ආවෙත් මොර සුරන වැස්සේ මම ගෙදර එන පාරේ අඩුම තරමෙි ලයිට් කනුවක එක ලයිට් එකක් නැ වතුවත්ත පාර කියලා කියන්නේ ඒ පැත්තෙ අය මෙි group එකේ් ඉන්නවානම් දන්නවා රැට ඒ පාරේ තියන තත්ත්වය කතාව කියන්නම්කෝ dio බයික් එකක් තිබුණේ මම හොදටම තෙමිගෙන එනවා ප්‍රධාන පාරෙන් ඇවිත් දැම්මා වතුවත්ත පාරට වෙලාව 11 විතර ඇති බයික් එකේ් 50 විතර වේගෙන් ආවෙත් කොච්චර ඒ පාරේ ගියත් ඒ වෙනකන් මම කිසිම දේකට බය වෙලා නැ.

මුලින්ම ස්කෝලයක් හමිබවෙනවා ඒ පාරට දාපු ගමන් දැන් ස්කෝලෙත් පහුකරගෙන ඉස්සරහට එද්දී ⁣ලොකු කොස් ගස් වගයක් තියනව පාරේ අයිනෙ බයික් එකේ් ලයිට් එලියට සුදු පාටට පේනවා බයික් එකේ් වේගේ අඩු කරල කවුද බැලුව දෙයියනේ කලු කුඩෙිකුත් ඉහලගෙ බැක් එකකුත් දාගෙන ඉස්කෝල ඇදුම පිිටින් ගැනු ලමයෙක් මම බොරු කියනවා නෙවෙයි මම කතෝලික අදහන දෙවියන් පල්ලයි ඇත්ත.අර ලමය පුදුම පුදුම ලස්සනයි මුහුණ රෝසම රෝස පාටයි අහිංසක විදියට හිනා වුනා

මම ඇහැව්වා මොකද නංගී මෙි රැ කරන්නේ කියලා කතාවක් නැ මගේ මුහුණ දිහා බලන් ඉන්නවා ඒ හින්දා මට දැන් පොඩි බයක් ආව කොහෙටද යන්නේ කියලත් ඇහුව ඒත් කතා නැ හිනාවෙිගන බලන් ඉන්නවා මම කිව්වා තෙමෙනවා මම යනවා කියලා යන්න එපා අයියෙ කිව්වා මාවත් එක්කන් යන්න කිව්වා මට දැන් මොකද මෙි වෙන්නේ හිතා ගන්න බැ ඒ එක්කම ඇතින් වාහනයක් එනව ලයිට් එලියක් වැදුන පාරට දෙයියනේ අර මම එක්ක කතා කර කර හිටපු කෙල්ල නැතිවුණා එක පාරට වැන් එකක් ආවෙ ඇයි මල්ලි කරදරයක් ද ඇහුව මම කිව්වා නැ අයියෙ අවුලක් නැ කියලා හරි මල්ලි කිව්වා වැන් එකත් ගියා මම වටපිට බැලුව නැ බයික් එකේ යන්න පුලුවන් වෙිගෙන් ගියා ගෙදරට 12 km විතර තියනව යන්න බැ මට පිස්සු වගේ ඒ පාරෙ මගෙ යාලුවෙක් ඉන්නවා අමාරුවෙන් වගේ ගියා එහෙට යද්දී කට්ටියම නිදි කතා කරල ඇහැරවා ගත්තා මම බය වෙලා ඉන්නෙ කියලා දැනගත්තා ඇයි කියලා ඇහුවා විස්තරේ කිව්වා තේ එකකුත් බි්ලා යාලුවගේ වි්ල් එකේ් වුන්ගේ මල්ලිත් එක්ක මාව ගෙදරට ඇරලුවා එදා රැ නින්දක් නම් තිබුණේ නැ හැබැයි බලි තොවිල් නම් කලේ නැ




No comments:

Powered by Blogger.