අරක්කු බාගේ සොයා ආ රත්නෙගේ අවතාරය

මං මේ කියන්නේ යන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි අපේ සීයා ගැන කතාවක් එයා අද මේ ලොකේ නැහැ මං සීයා ගැන විස්තරයක් කරලා ඉන්නම්

සීයා රැකියාව උනේ රියදුරු හැබැයි නිකන් රියදුරෙක් නම් නෙමෙයි අවමඟුල්රතයක රියදුරෙක් පානදුරේ ලාල් මල්ශාලාවේ .මිට වසර 35 කට
විතර කලින් ,ඒ කලේ හරියට හොල්මන් තිබිලා තියේනවා හැබැයි අපේ සීයා පොඩ්ඩක් වත් බය මිනිහෙක් නම් නේමෙයි මන්තර පවා දන්නවා පරණ මිනිසුන් ඉන්නවා එයාව දන්නවා අනිවා සීයා රියදුරු රැකියාවට අමතරව ප්‍රසිද්ධ මිකැනික් කෙනෙක්

ලාල් මල්ශාලාව ගොඩක් ප්‍රසිද්ධ යි ඒ කාලේ කලුතර හැම තෙනම මිනි එන්නේ එතන්ට පානදුරේ පුද්ගලික බස් නැවතුම් පෝල දැන් තියන තැන තමයි තිබුනේ ඒ පැත්තේ අය නම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න එතකොට කියයි අපේ සීයා මහා රෑ දවල් ඕන වේලාවක තට්ට තනියම මිනි අරන් කලුතර වටේම යන්වලූ හිටපු ගමන් අපේ මාමාවත් එක්කන් යනවා.
දැන් කතාවට එන්නම් අපේ සීයා හොදට බෝන පොරක් කවදවත් පිට බෝන්නේ නැහැ හවස ගෙදර එන්නෙත් නාලා ගමේ තිබුනා පොකුනක් එකෙන් නාලා තමයි පෝර එන්නේ දැන් ඒ පොකුන තිබුන තැන බුදුපිළිමයයික් තියෙන්නේ සීයාගේ හොදම යලුවෙක්ගේ ඉදලා තියෙනවා පොරත් එක්ක තමයිලූ බොන්නේ හැමදම.

මේ සිද්දය උන දවසට මාසේකට විතර කලින් සීයා යාලුවා මැරිලා තියෙනවා පොර දවසෙම බොන පොරක් බිලාමයි මැරිලා තියෙන්නේ පොරක් ගමේ කටිය එකතු වේලා මලගේ වැඩ හොදට කරලා සීයා මතුගම මල් ගෙදරකට ගිහින් මිනිය බාර දිලා වෙනදා වගෙම බ්ගෙකුත් අරං මාලුත් අරන් බියිට් එකට බැදපු මස් කැලි ටික්කුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙනේ රෑ 8,20 වගේ වෙනකොට නාන ලිද ගවට ඇවිල්ලා තියෙන්වා බයිසිකලේ පුරුදු විදියට නවත්තලා නා ගන්න ලැස්ති වේලා තියෙනවා කවදාවත් සීයට නොදැනුනු අමුතූ හැගිමක් දැනුනාලූ හැමදාම සීයා එන්කම් බලන් හිටපු මිත්‍රයා මතක් ඌනා යලුවා හටියා නම් කියලත් හිතුනලූ.

විනඩ් 5 යනකොට යලුවෙක්ගේ කට හඩ ඇහිලා "මොකො බං අද උබ බාගේම තනියම ගහන්න හදවාද" කියලා ඇහුවලූ සීයාට ඒ පාර සීයා ඇහුවලූ "මෝකද රත්නේ උබ මාව බය කරන්න හදන්වාද බං" කියලා ඇහුවාලූ සද්දයක් නැහැලූ සීයාගේ ඇගට අමුතු සීතලක් දැනිලා සීයා කිව්වලූ "උබට මාව බය කරන්න නම් ලේසි නැහැ කිව්වාලූ උබෙයි මගෙයි යාලු කමක් නැහැ මගේ යලුවා මැරිලා 45 දවසේ දානේත් ලගයී කිව්වාලු" සද්දයක් නැහැලූ සීයා කට කොන්කින් හිනා වේලා පොර ගිහින් කියලා

වෙනදා තරම් වේලා නොගෙන කිකමනින් නාල වතුර ගසලාමින් පොකුනේ පඩ් නැගලා පාරට අවලූ ඒ වේලාවේ දෑකපු දර්ශනය කිසිමදාක නොසැලුනූ මගේ සියා සිත සැලී ගිහින් මසකට අස්න්නයේ මිය ගිය සියාගේ යලුවාගේ බගෙට දිය ඌන මුහුනේන් සියා ගේනාපු අරක්කු බාගේ අතින් අරන් අමු මාලු කමන් සිටිනූ දුටු මගේ සීයා ගේ සිහිසුන් වූ සිරුර රෑ 10,30ට පොකුන අසන්නයයේ තිබි හමුවී ඇත.එදා සිට මිය යන තුරුම මගේ සියා නිවසින් එලියට අවේ නෑ වත්තේ ට අවත් 4 මායිමෙන් එලියට අවේ හිටපු ගමන් සිහි විකල් වේ හිනෙන් දකිවයි හූ හඩ දෙමින් මැදියම් රෑ අවදිවෙයි

ඔහු ජිවිත කලේදිම හම්බ කරපු මිල මුදල් යාග හොම වලට ප්‍රතිකාර වලට වියදම් වුනා අපේ අම්මලා ගේ ජිවිත වලට කනකොකා හදන්නෙත් මේ නිසා පව්ලේ අදයම නැති උනා 6 ක් ඒ පවිලේ මට ගනන් පවා ඉගැන්වීමේ කරේ ඔහු මේ කතාව ඔහු මට කියකොට මං 7 වසරේ


No comments:

Powered by Blogger.