බෝතලයකට දමා මුහුදට විසිකරන්නට නියම කෙරූ පෙරේතයෙක්






















දමිත :- නිකා වරෙන්කෝ යන්න පෙරේතයෙක්ගෙ සීන් එකක් තියනවා..

මම :- හම්මා...යමන් යමන් හිට මම ටීයක් දාන් එන්නම්... ගිහින් ඕකව පොඟෝල ගමු...😃😃

විනාඩි කීපයක් ඇතුලත අපි දෙන්නා...ජපන් පන්සල කිට්ටුව පිහිටා තිබ්බ ප්‍රදේශය කිට්ටුව නිවසට ඔහුගේ වෝල්ක්ස් වැගන් වර්ගයේ වෑන් රථයේ පිටත් විය...

කාමර දෙකක් සහ කුස්සියක් වැසිකිලියක් නිවසේ ඇත...
වාහනය පාරේ නවතා නිවස තුලට ගියා පමනි...

දමියා මට බඩ රිදෙනවා..කොහෙද බන් ලැට් එක..

ගෙයි සිට පැමිනි දනුශ්කයාගේ අයියා..කෙලින්ම ගිහින් වමට හැරියන් ලැට් එක ඇති....හරි අයියේ..
මට ලූස් මෝශන් විය...

සැනෙන් මා එලියට පැමිනෙද්දී...දමියාටද බඩ රිදෙන්නට විය..

මේ..නිකා මටත් චාර්ජ් උනා බං..මං එන්නම් හිටපන්..

හරි ගිහින් වරකෝ...

විනාඩියකින්...පසු.

මොකෝ බල් මේ බිත්තිය පුරාම @# ගාල...

පිස්සුදබන් මම හොඳට වතුරත් ගාල ආවෙ ...කෝ හිටපන්...

අම්මට හුඩු....අඩෝ....මම වතුර ගැහුවනේ මේ ඔක්කෝම ටික බිත්තියේ ගාලනේ...

ඒත් එක්කම දනුශ්කයාගේ අයියා එන්නට විය...

හා.. මල්ලිලා දැන් හොල්මන් අල්ලන්න ආවා නේ..මොකො උනේ..දැන් ශුවර්ද අපි කිව්ව දේ...

ගෙට පැමිනෙන විට බුදු පහනේ තිබූ මල් වට්ටියද අනික් පැත්ත හරවා ඇත...

බත් මුට්ටියේ කෙල පුරවා ඇත....

මේ අතරදී කලින් දින රෑ සිද්ද උන සිද්දිය කියන්නට විය....

අපි ඊයේ රෑ මේ මැශින් වලට os දාදා ඉද්දී කරන්ට් එක ගියා...හැබැයි මැශින් වැඩ...
පස්සේ වැඩ ගොඩක් තිබ්බ නිසා කරන්න සිහියෙන් වැඩේ කරන්නත් බැරි නිසා...පොඩි අඩියක් ගැහුවා...ඉතින් දනුශ්කයා කිව්වා...මේ කේ ඇති යකෙක් නෑ....අපු ඕකුන්ට බය නෑ..කියල කට ගත්තේ නෑ..එක තප්පරේට ස්ටිකර් කඩේ අයියට යකා වැහෙන්න උනා...ලග තිබ්බ මන්නේ ගත්තේ අතට ඒත් එක්කම මට වැහුනා (දනුශ්ක)
ඊට පස්සේ වැඩ කරන්න හම්බුනේම නෑ අපි අපේ ගෙවල් වලට ගියා...මේ උදේ ආපහු ආවේ...ඕඩර්ස් ටික ඉවර කරගන්න ඕන නිසා..
නිවසේ කිසිම එලියක් නොමැත...මමද උන සිද්දිය නිසා මම දන්න වැඩ වලින් බිත්තියේ 666 ලියා...සාතන් ගේ බලය පෙන්වීමට උත්සාහ කරා..නමුත් සිදුවූයේ හිතා ගන්න අමාරු සිද්දි කීපයක්...කරන්‍ට් එක යන්න විය..නමුත් එක ස්තානයක ලයිට් වැඩ කරන්නට විය...නිවස ඇතුලේ පට්ටම පට්ට ජරාගඳක් හමන්නට විය...අපේ ඇඟවල් වලද හිරිගඩු පිපෙන්නට පටන් ගත්තා..දමියා එක්වරම නිකා අපි යමං කියන්නට විය...

මම :-යකෝ බය වෙන්න දෙයක් නෑ..මම දේව ඝනේ මට ඔකුන්ව පෙන්නේ..නෑ...

දමිත් කුනුහරුප වැලක් කියමින්..යමන් යකෝ...අම්මට.@$%%% කියන්නට විය...
අහ් යම යම අපි පිටන් වෙන්නට විය...වාහනයට නැග්ග දමියා කිව්වේ නිකා මාව හීරුවා බන් මම ඒකයි යමං කිව්වේ...දමිත්ගේ අතේ හීරුම් පාරවල් නිල් පාට වීඇත...නලල ගිනි කබල මෙන් රත් වී තිබිනි....

දමියා මාව අපේ ගේ ලඟින් බස්සලා..ගෙදර යන්නට විය..
මටද අමුතුම කැහිල්ලක් ඇතිවිය..අම්ම මගේ පිට දිහා බලා කිව්වේ..ඇඟ පුරාම රතු පාට බිබිලි දමා ඇති බවයි...පැය කට පමන පසු දමියාගේ අම්ම කොල් කර මගෙන් විස්තර ඇසීය මම ඇත්ත විස්තරේ කිව්වාය..පසුව ඌට නූලක් දමා පන්සලේ හාමුදුරුවෝ ලව්ව මොකක්දෝ මන්දා කරගෙන ලෙඩේ හොඳ කරගත්තාය...

දින කීපයකයකට පසු සිද්දිය වී ඇති ආකාරය..
නිවසට ගිය ගමන් අපිට බඩ රිදෙන්නට ගත්තේ මල ඔඑරේතයා ලැට් එකේ සිටින නිසා...මුලින්ම උන්සෙට් එක ගේ කුලියට අරගත් දිනදී ගේ සුද්ද කරන්නට සෙට් වී ඇත..
එකෙක් කොස්ගහ අස්සේ වලලා තිබූ කුප්පිය හොයාගෙන...අඩෝ මට මන්තර කුප්පියක් හම්බුනා කියා බෝතලය කුඩු කරදමා ඇත...

ගෙදර අයිතිකාරයාගේ තාත්තා මැරී ඇත්තේ...මීට අවෘදු දහයකට පමන පෙරය ඇවිදින්නට බැරිව ඇදුමේ ජරා කරගෙන සමහර අවස්තාවල ඒවා ආහාරයටද ගෙන ඇත....ඉතාම ලෝභ කමින් ජීවත් වී ඇත..මිය ගිය පසු නිවස කුලියට දුන් හැම්දෙනාටම කරදර කරපු නිසා මේ මල පෙරේතයාව හොඳ ගුරෙක් බෝතලයකට දමා මුහුදට විසිකරන්නට නියම කර ඇත...තමන්ගේ පියාව මුහුදට දැමීමට අකමැති නිසා කොස්ගහ යට වලදා..ඇත...
කොස්ගහ යට තිබුන බෝතල්‍ය කුඩු කිරීමෙන් පසු.. හැම්දේම නැවත ආරම්භ විය...

අපේ සෙට් එක ගෙදර බඩු පටවාගෙන යාමට හදද්දී....වාහනය මොන මගුල කරත් ස්ටාර්ට් වී නැත..පසුව ගුරෙක් ඇවිත මතුරා...පැයක් ඇතුලත වාහනය පිටත් වන්නට අනකර ඇත....
තාමත් මේ නිවසේ මේ මල ප්‍රේතාත්මය සිටී...
නිවස පිලිබ්ඳ විස්තර ඉල්ල ඉන්බොක්ස් කරන්න එපා...

මේ සිදුවීම සතය සිදුවීමකි මා විසින් මුහුන පෑ නමුත් මට කිසිම අනතුරක් සිදුවූයේ නැත...සමහර විට අපගේ ඝන අනූව මලගිය ආත්ම වලට අපට අනතුරක් කිරීමට අපහසුය...



No comments:

Powered by Blogger.