පවුකාර මිනිසා

 උදෑසන කුරුලු හඬින් ගම්මානය නද දෙදි නැගෙනහිර අහසේන් හිරු කිරන සතර දිසාවට පතුරමින් සිටියෙය....
ගම්මානේ සුන්දර බව වැඩි කරන රන් පැහැය ගත් කුඹුරු යාය මැදින් සුදර සුදු නෙලුම් මලක් වැනි තරුනියක් ගමන් කරමින් සිටියාය..
ඇය නාමලි විය.
ඇය එලකිරි බෝතල් දෙකක් අතින් ගෙන කඩිනමින් ගමන් කරමින් සිටියාය...
? නාමලි නගා හිටපං"
නාමලි ඈත සිට තමා ලඟට එන පිරිමි රුව දැක බිය විය.
ඔහු සෑම දවසක
ම මෙන් එදාත්," නගා උඹ තව ම මට තීරණයක් දුන්නෑ,"
තර්ජනාත්මකව ඇසුවේය..
" කිරි බණ්ඩා අයියේ මං කෝච්චර කියනවා ද
මට කරදර කරන්න එපා කියලා..

මං අයියන්ඩිට මනාප නැහැ.."
" හරි නගා එනම් අදින් පස්සේ මං උබට කරදරයක් වෙන්නේ නැහැ"
මාස ගනණාවක් සිටම කිරි බණ්ඩ නාමලිගේ සෙනෙහස පතාගෙන ආවත්..
ඔහුට නාමලි දිගෙන් දිගට ම අක මැති විය..
ඔහු නාමලිගේ මූණ දෙස ටික වෙලාවක් බලාගෙන සිට යන්න ගියේය.

කිරි බණ්ඩාට අක මැති උන නාමලි ඉට මාස දෙකකට පසුව ඒ ගමේ ම තරුණයෙක් වූ සුමනපාල සමග විවාහ විය.
අලුත විවාහ වූ සුමනපාල සහ නාමලි වැඩි කල් නොගස් මවුපියන් වීමේ ලක්ෂණ නාමලිගේ කුසින් දැක සතුටුවිය..
නමුත් ඔවුන්ගේ සතුට ටික කාලයක් බව එක් අයෙක් හැර කිසිවෙක් නොදන සිටියේ ය.
...
දැන් නාමලිගේ කුසෙ සිටින දරුවාට මාස පහක් පමණය.
එක් දිනක් නාමලිගේ කුසට යමක් වෙන ඇයට දැනුනු අතර,
පසු දා නාමලි අබිරහස් ලෙස මරනයට පත්ව තිබුනා.
නාමලිගේ මරනයෙන් දවස් දෙකකට පසු ඇයගේ මිනිය බූමි දානය කර සුසානය තුළ,
නාමලිගේ මල කඳ ගමේ කිසිවෙකුටත් රහසින් ගොඩගෙන
ඒ ඇයගේ කුසයේ සිටි කරලයෙන් බලවත් පිල්ලියක් මන්ත්ර, බලයෙන් එක් තැනත්තෙක් නිර්මානය කලෙය.
නාමලිගේ පවුලට එතරම් අපරාදයක් කෙරේ වෙන කිසිවෙක් නොව,
කිරි බණ්ඩාය.
තමන් ප්රතික්ෂප කරපු නාමලිගේ ජිවිතයෙන් ඔහු පලිගෙන තිබුනාය.
තව ද ඇයගේ මරනය ද කර තිබුනේ කිරිබණ්ඩාය.
මේ පිල්ලිය කිරි බණ්ඩාගේ තරහ කාරයෙකු මැරිම සඳහා යොදා ගැනුනි ....
කිරි බණ්ඩාගෙ සහයට සිටි අමාරිස් ද බියෙන් සිටි අතර,
පිල්ලියට බලවත් මන්ත මතුරා, කඩුවත් ද? දී වෙවැල්කින් නිසි ස්තානයට කිරි බණ්ඩා පිල්ලිය ගමන් කෙරුවාය. .
පිල්ලිය නැවත එන තුරු අමාරිස් සහ කිරි බණ්ඩි රාත්රි02 පමණ වෙනු තුරු ද,
පිල්ලිය පමා විය.
අමාරිස්ට ඇස් දෙක පිය උනු අතර..

මර හඬක් ඇසි අමාරිස් අවධිවිය. ..
අවි ගත්තෝ, අවියෙන් ම නසි ..
කියමන ..
අමාරිස් දුටුවේ කිරි බණඩාගේ හිස වෙන් කර තිබු සරිරයයි.
පිල්ලිය ලේ පෙරන කඩුව අමාරිස්ගේ දෙසට යොමු කරනවා සමග මර බියෙන් අමාරිස් ගමේ පන්සලට දිව ගියේය.

නාමලිගේ මරනය සහ ඉන් පසු සිද උනු දෙවල් අමාරිස් පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියන ලදි..
ලොකු හාමුදුරුවන් උදේ වෙනකල් අමාරිස් ව පන්සලේ තබා ගත්තෙය..
නමුත් මේ පිල්ලිය නතර කිරීම අත්යවශ්ය දෙයක් බව ලොකු හාමුදුරුවන් දැන සිටියේ ය..
ගමේ මිනිසුන්ට උදේම පන්සලට කැඳවීමක් කල ලොකු හාමුදුරුවන් මේ පිල්ලිය බලවේගය නතර කරනු තුරු රාත්රියට කුමන කරුනකටත් ගෙවල්වලින් එලියට යාම අනතුරු දායක බව පැහැදිලි කරාය..
රාත්රී ගම්මානේ විවිධ සබ්ද ඇසෙන්නට විය.
බල්ලන් උඩ බුරන නාඳය ද?
ගම්මානේ වෙනදාට නැති ආකාරයෙන් පැතිරෙන්නට විය..
මෙ දින අමාරිස් නිවස තුළ තනියෙන් සිටියේ ය..
ඔහු විශාල බියකින් සිටියෙය.
මධ්යම රාත්රී දී
ඔහුගේ දොරට තට්ටු කරන සබ්දයක් ඇසුනු අතර,
අමාරිස් මර බියෙන් ..
" කවු ද කවු ද"
" මේ මම අමාරිස්"
" ලොකු හාමුදුරවන්"
අමාරිස්ට කතා කෙරේ පන්සලේ ලොකු හාමුදුරවන්,.ඒ හඬ හඳුනාගත් අමාරිස් දොර ඇරියෙය.
දොර ඇරිය අමාරිස් මර හඬිව් කෑගසන්නට විය..
ඒ කැගැසිම ගමේ බොහෝ දෙනුකුට ඇසුනාය.

ඒ සිටියේ ලොකු හාමුදුරුවන් නොව,පිල්ලිය ..
පසු දා ගමේ අමාරිස් සහ තවත් අයෙක් පිල්ලිය විසින් මරා දමා තිබුනෙය.
ලොකු හාමුදුරුවන්ගේ හඬ මෙන් පිල්ලිය විසින් කතා කර ඇති බව පැහැදිලිය..
මෙ නිසා පිල්ලිය නතර කරන තුරු රාත්රීයට ගෙවල් තුළින් පිටතට එම තහනන් බව එම පලාත ,
බාරව සිටි ඉංග්රීසි එජන්ත පර සුද්ධා නියෝගයක් ද? කරන ලදි....
ලොකු හාමුදුරුවන් දකුනු පලාතේ සුප්ප සිද්ධ යන්ත්ර, මන්ත්ර, ගුරුන් කිහිප දෙනෙකු කැඳවා පිල්ලිය දින කිහිපයක් තුල විනාස කරන ලැබුවේය.
එවන විට පිල්ලියජිවිත 5 මරා දමා තිබුනේය.

කිරි බණ්ඩ වැනි පවු කාරයන් අදටත් සමාජයේ ඇති අතර,
ඔහුන් විවිධ ආකාරයෙන් අසරණ ජිවිත විනාස කර,
තම අරමුනුවලට යාමට උත්සහ කර ද?
ඔහුන්ගේ මරනය බයානක අවසානයක් වේ.
නිමි.
හරි යාලුවේ මේ මගේ දස වන කතාවයි.
ඔයාලාට තෙරුවන් සරණයි..‘

සුරාජ් රනසිංහලාගේ

1 comment:

Powered by Blogger.