පවුලක් විනාශ කල මහසොන් දිෂ්ටිය





















අපි ගමෙි කුබුරු යායෙන් මෙගොඩ ගිටියෙ. කුබුරු යායෙන් එගොඩ රබර් වත්ත.ඒ වත්ත යටියන හාමු මහත්තයගෙ. රබර් වත්තෙ කොනක ගෙවල් 2 තිබුන. ගමෙිම රෙදි හෝදන රෙදි නැන්ද ( ඩෝබි) හිටියෙ ඒ කෙලවරෙ. ගමිවල අය දන්නව රෙදි නැන්දල ) ගමෙි බෙර ගහන අය පදින්චි වෙන්නෙ ගමෙි අයිනක . දැන්නමි එහෙම නැ .දැන් හැමෝම කලවමෙ ඉන්නව. ඔය රෙදි නැන්දට ලමයි 8 වගෙ හිටිය. මගෙ වයසෙ හිටිය රානි සිතා කියල නිවුන්නු දෙන්නෙක්. අපි එක පන්තියෙ ඉස්කොලෙ හිටියෙ. තව චුටිට කියල කොල්ලෙක් හිටිය .උෟ මට වඩා අවුරැද්දක් බාලයි. ඌයි ( චුටිට) මමයි දෙන්න ගගේ වැලි ගොඩදාල විකුනනව ඉස්කෝලේ යන ගමන්.

අපේ පන්තියෙ හිටපු සිතා දවසක් හදිසියෙම අසනිපවුන ඉට පස්සෙ ඉස්කොලෙ ආවෙත් නැ.කතා කරන්න බැරි වුන අතපය කොරවුන හිටි හැටියෙම අපේ ගෙවල් වල ඒගැන කතාවුනෙ සිතාට ලිදට ගිය වෙලෙ යකෙක් ගහල කි⁣යල. ඉතින් සිතට( seetha) සනිප කරන්න තොව්ලයක නැටුව. මහසෝ ගහල නිසා මහසෝන් සමයම නැටුවෙ(. මාතර අය දන්නව මහසෝන් සමයම ගැන.) මහසොන් සමයමට යකදුරා විසින් මහසෝනෙක් හදනව මැටියෙන්.මෙික කලාත්මක නිර්මානයක් .අඩි 4 වගෙ උසට මිටි මහත දැක්කම බය හිතෙන රැපයක් අබනව. දැන්නමි මෙිව දැකපුඅය හරිම අඩුයි . ඉතින් මහසෝ සමයම බලන්න අපිටනමි යන්න තියා එදාට කවුරැවත් වැඩිපු එලියට බහින්නෙ වත්නැ . වැඩිහිටි පිරිමි අය තමා සහබාගි වෙන්නෙ. රැ12 මහසෝන සොහොනට නෙිහින් ජප කරල තොවිලෙ නැටල ඉවර කලා

පහුවදා දවල්12 විතර සිතගෙ ලෙ⁣ාකු අක්ක සෝම (රෙදි නැන්දගෙ වැඩිමල් දුව) වතුර ගේන්න රබර් වත්ත අයිනෙ ලිදට ගිය. ආපහු ආවෙ නැ . මුලු ගමම එකතුවෙලා හෙවිවත් හොයා ගන්න බැරිවුන. හැන්දැවෙ අර ලිදෙ තිබිල මිනිය අහුවුන. ගමෙ අය කිවිමව මිනිය මහසෝන වගේ ඉදිමිල තිබුන කියල. මහසෝන ගැහුවම එහෙමලු. අපෙ තාත්තනමි කිව දිස්ටිය යකදුරාට එන එක වලක්වන්න යකදුරා දිස්ටිය ආපිට යවල කියල.දිස්ටිය දරැනු එකක් නි ආපිට යැව්වෙ නැත්නමි යකදුරා මරෙනවලු.

කොහොම හරි සිතට සනිප වුනෙ නැ ටික දවසකින් සිතත් මැරැන .ගමෙ අය කිවිවෙ මහසෝ දිස්ටිය තව බිලි ගන්නව කියල. එ ගෙදර හිටිය කකුලක ආබාදයක් තියෙන කොල්ලෙක්. ඌට ගමෙ අය කියන්නෙ රොට්ටිය කියල. රොටිටිය මුනට හමුවෙනවට කාවත් කැමතිනැ ඌ හමු උනාම දවසම මුසල වෙනව කියල. ඌට අපිනන් කියන්නෙ හින්න කියල. (මාතර අය මෙ බාසාව දන්නව) දවසක් උදෙ බලනකොට මෙ හින්න කුබුරෙ මුනින් අතට වැටිල මැරිල තිබුන .රැවෙලා ගෙදර එද්දි .උෟත් මහසොන නගෙ ඉදිමිල තිබිබ. හින්න මලෙත් මහසොන ගහල කියල කිවිව.හැබැයි හින්නට මිමැස් මොර රොගෙ තිබිබ. මිමැස්මොර හැදිල වතුරටවැටිල කියල සමහරැ කිවිව.

ඔහොම ටික කාලයක්ගිය. ඒ පවුලෙ බාලම කෙල්ල නෝන. නෝන ගොඩක් ලස්සනයි කබුරැපිටියෙ ඉස්කොලෙ ගියෙ. වයස 14 වගෙ. ඒකෙල්ලගෙ මිනිය ලැබුනෙ දවසක් කිටිටුව ගගක් අයිනෙ තිබිල. මුන අදුන ගන්නවත් බැරිවෙන්න විකුර්තිවෙල .එකනමි මනිමැරැමක්. සමහරැ කිවිවෙ ඒ පවුලටම යකා ගහනව කියල. දැන් මම කොලබ නිසා අලුත්විස්තර දන්නෙ නැ.



No comments:

Powered by Blogger.