රබර් කැලේදි හමු වුණු මනිදුගේ ආත්මය






















මම සදුන් මම ඉන්නෙ ගාල්ලෙ වෙනද වගේම තමයි ඉතිම් ගෙදර ඉන්න හම්බෙන්නෙම නෑ කවුරු හරි කාකන්නියෙක් කෝල් කරනව මන් බලන් හිටියෙ දැන් නැතුවට දැන් කෝල් එකක් එයි කියල තප්පරයක් යන්න උනේ නෑ ඔන්න ෆෝන් එක රින් වෙනව හපොයි දැන්නෙ මතක් උනේ අද සෙල්ලම් කරනවයි
කිවුවනේ හපොයි ඒකෝල් එක ආන්ස කරපු ගමන්ම මගෙන් පටන් ගත්ත එක මුලු පරම්පරවෙ අත්ත , මුත්ත , කිරිකිත්ත , පනත්තට යනකන්ම සෙත් පැතුව ඒතරම් හොද යාලුවෝ ටිකක් ඉන්නෙ ඒකත් අහන් ඉදල ඉක්මන්ට ඇදුමක් දාගෙන පිට්ටෙන්නට යන ගමන් මනිදුවටත් කතා කරගෙන යන්න ඕන මනිදුවලහටත් ගිහින් ඌටත් කතා කරා ඌ කිවුව මන් තව පැය බාගෙකින් එන්නම් උබ පලයන් කියල ඒත් එක්කම උන්ගෙ ගෙදර ඩොංක ගහට පොල්ලක් ගහල ඩොංක ගෙඩියකුත් කඩාගෙන කකා ගියා අපේ ගෙදර ඉදන් පිට්ටනියට 1km වගේ දුරක් තියෙන්නෙ එතනින් 500mවගේ තියෙන්නෙ පාලු රබර් කෑල්ලක් මැදින් යන්න දවල්ටනම් පට්ට ලස්සනයි රෑටනම් ඒත් ලස්සනයි

මම පිට්ටනියට ගිහිල්ල පැය 2කට විතර පස්සෙ මනිදුවට කෝල් කරා ෆෝන් එක ආන්ස කරන්නෙ නෑ මාත් ඉතිම් වැඩියෙ ගනන් ගන්නෙ නැතුව සෙල්ලම් කරා සෙල්ලම් කරල කරල අන්තිමටම ගෙදර යන්න හදනකොට 7.00pm වෙනදටනම් යන්නෙ මනිදුවත් එක්ක අද ඌවත් නෑ අනිත් උනුත් රබර් කෑල්ල පටන් ගන්න තුම්මන් හන්දියෙන් හැරෙනො ම්න් ඉතිම් තනියම යන්න ඕන මක්ක කොරන්නෙයි එතන ඉදන් තනියම ටිකක් වෙනද වගේ නෙවෙයි හරි අමුතුයි මාත් ඉතිම් ගනන් ගන්නෙ නැතුව රබර් කෑල්ල මැදින් ටික දුරක් යනකොට පිටි පස්සෙන් කව්රු හරි එනව වගේ තේරුනා පිටි පස්ස බැලුවට මොකෙක්වත් නෑඅන්තිමට ෆෝන් එකේ සින්දුවකුත් දාගෙන ෆ්ලෑශ්ලයිට් එකේ පිහිටෙන් ගියා ටිකක් දුර යනකොට එකපාරටම බුදු අම්මෝ කියල කන් පැලෙන තරම් සද්දෙට කෑගැහිල්ලක් ඇහුන ඒකටම් ටිකක් හිත ගැස්සුනා මාත් ඉක්මන්ට අඩිය ඉක්මන් කරල් එනකොට ඈතින් දැක්ක සුදු ටීශට් එකක් ඇදන් කවුරු හරි එනව ඒකටනම් තව ටිකක් බය උනා මන් ෆෝන් එකේ ලයිට් එක මූනට ඇල්ලුව හපොයි මනිදුව නෙ එක පාරම මන් ඇහුව තෝ මේ පාලු පාරෙ කොහේද යන්නෙ කියල ටෝච් එකකුත් නැතුව ඌ මගේ මූන දිහාවත් හරියට බැලුවෙ නෑ මම ඇහුව ද මොකෝ යකෝ සෙල්ලම් කරන්න ආවෙ නැත්තෙ කියල ඌ බිම බලාගෙන කිවුව අද එන්න උනේ නෑ බ්න් කියල

වෙනද වගේ නෙවෙයි මූ පට්ටම වෙනස් අනේ මන්ද ආපහු ඇහුව මම උබ කොහේද යන්නෙ කියල ඌ කිවුව ම්න් ටවුන් එකට යනව කියල මූ වෙනද වගේ නෙවෙයි පට්ට වෙනස් මූනවත් බලන්නෙ නෑ මන් කිවුව එහෙනම් යමන් මාත් එනව කියල මනිදුව කිව්වා ඕන්නෑ මන් යන්නම් උබ පලයන් කියල එතනින් එහා මුකුත්ම කතා නොකර ඌ යන්න ගියා මන් ඌ යනකන් ලයිට් එක උගේ පැත්තට අල්ලන් හිටිය මූ යනව නෙවෙයි පාවෙනව වගේ මටත් ඔලුව හොද නෑ මාත් ඌ යනකන් ඉදල යන්න ආව අපේ ගෙදට්ට යන්න ඕන මනිදුවගේ ගෙදර පාස් කරගෙන මන් යන කොට මනිදුවලයි ගෙදර වටේම මිනිස්සු මනිදුවලහ මන් ඒත් කල්පනා කරා මෙච්චර ගමේ මිනිස්සු ගෙදරට ඇවිල්ල ඉන්නෙ මූ කොහේ ගියාද කියල මාත් මනිදුවලහට ගිහින් කොල්ලෙක්ගෙන් ඇහුව මොකො බන් සීන් එක කියල ඌ එක පාරම ඇහුව ඇයි උබ දන්නෙ නැද්ද කියල මන් කිව්‍ව නෑ බන් දන්නෙ නෑ කියල ඌ කිවුව ඇතුලට ගිහින් බලපන් කියල මන් ගේ ඇතුලට යනවත් එක්කම මනිදුවගෙ තාත්ත මාව බදන් අඩන්න ගත්ත මන් ඇහුව මොකද්ද මාමෙ උනේ කියල මාම කිවුව අනේ පුතේ මන් අපේ කොල්ල අද දවල් සෙල්ලම් කරන්න යනකොට පොඩ්ඩක් අර වහලට නැගල කැඩිච්ච උලු කැටේ අයින් කරල අලුත් එකක් දාන්න කියල් අන්තිමට වහලට නැගල බහින්න හදන කොටම මගේ කොල්ල එච්චරයි මාම කියන්න උනේ මාමට සිහිය නැති උනා මම ඉක්මනට ගේ ඇතුලට ගිහින් බැලුව එතකොට තමයි මට දෙයියෝ සිහි වුනේ මනිදුව මැරිල එතකොට මම රබර් කෑල්ලේ එන ගමන් මනිදුව හම්වුනේ කොහොමද කියල අන්තිම්ට මම හිතුව් ඒ උන දේ කාටවත් නොකිය ඉන්න

.... නිමි


1 comment:

Powered by Blogger.