අත්මයක ආදරයක්

 රුවන් නැගිටින්න බබා ...
කො නැගිටින්න හොදටම දවල් වෙලා .
අද වැඩට යන්නෙ නැද්ද .
කො නැගිටින්නකො ඉතින් ..

(රුවන් වයස 27ක කඩවසම් තරුනයෙක් රුවන් වැඩකලේ ගමට් එකක සුපයිසර් කෙනෙක් විදියට .)

(රුවන් යුග දිවියට පිවිසිලා තවම මස කිපයයි ගත උනේ .
රුවන්ගේ අත ගත් ආදර නිය බීරිද උනේ තිලිනි ..

ගොඩක් කරුවන්ත තරුනියක් උන තිලිනි රුවන්ව හොදට බලා ගත්තා....)

හරී හරී බබා යන්නම් තව ටිකක් නිදා ගන්න දෙන්නකො සත්තරං

රුවන් . අයේත් නිදා ගන්න සැරසුනා

දෙන්නට දෙන්න ගොඩක් ආදරේන් ඉදියේ ..

රුවන් .සුපුරුදු පරිදි තම රජකරියට පිටත් උනා

රැවන් කර් එකෙන් ඇත යනකන් තිලිනි ඇත යන කර් එක දිහා බලන් ඉන්නවා .

රුවන් . උබ අදත් පරක්කුයි යකො අන්න උබට ලොකු සර් එන්න කිව්වා පලයං අහගෙන වරේන් ..
බැනදම ඔහොම තමයි පරක්කු වෙලා තමයි වැඩට එන්නෙ.

රුවන්ගෙ අතීජත යලුවො රුවන්ව බයිට එකට අරන් හිනා වෙනවා..

රුවන් උන්ට බැන බැන ලොකු සර්ගේ කබරේට ගියා..

සර් මට එන්න කිව්වෙ ..

රුවන් ලොකු සර් ගවට ගිහින් අහනවා

ආ රුවන් අපු එක හොදයි වඩි උනානම් .

රුවන් එක එක දෙවල් මතක් කර කර වඩි උනා .පරක්කු වෙලා එනවට ජොබ් එකෙන් අයින් කරයිද කියලා රුවන්ගේ හිතේ තිබ්බෙ දෙගෙඩියවක් ..

මෙකයි රුවන් මෙ පර අපේ office එකෙන් තිරනය කරලා තියනවා office එකේ හොදටම වැඩ කරපු දෙතුන් දෙනෙකුට ..
පවුලේ අයත් එක්ක නිවඩුවකට .නුවරඑළි ටිකට් දෙන්න දවස් 3 නකට

මෙ තියෙන්නෙ රුවන්ගේ ටිකට් එක .
අලුතනේ කසද බැන්දෙ වයිෆ් එක්ක ගිහින් එන්න ..

ලොකු සර්ගෙ එ වචන ටික රුවන්ව ගල් ගැස්සුවා ..

බනියි රස්සවෙන් එලවයි කියලා හිත හිත පුටුවෙන් වඩි උන රුවන් ගොඩක් සතුටු උනා

Thank you සර් thank you very mach

රුවන් කබරෙන එලෛයට අවා

රුවන් මොහොතකටවත් හිතුවේ නැ මෙ යවන්නෙ තමන්ගේ ජිවිතේ වෙනස් වෙන ගමනක් කියලා ..

මරයට 👋 අත වනනවා වගේ වැඩකට තමයි මෙ රුවන් යන්න ලැස්ති උනේ

උබනම් මර ලක් කරයා බං රුවනා මගේන සුබ පැතුම් රුවන්ගේ යලුවො රුවන්ගේ අන්තිම ගමනට සුබ පැතුවා ...

සුපුරුදු පරිදි තම රජ කරිය අහවර කරලා රුවන් කර් එකේ ගෙදර ගියේ .

තිලිනිට මෙ ගැන කියලා පුදුම කරනවා කියලා.

සුදු කොහොද ඉන්නෙ ගෙදරට අපු රුවන් එකටම හෙව්වෙ තිලිනිව..

මම කුස්සියේ .තිලිනි කුස්සියේ ඉදන් කැ ගහනවා .
රුවන් හිමිහිට ගිහින් තිලිනිව බදා ගත්තා

අනේ අතරින්න අනේ . කැම හදන ගමන් ඉන්නෙ යන්න වොශ් දගෙන එන්න

සුදු මට ඔයට පෙන්න දෙයක් තියනවා .. කො ඇස් දෙක වහා ගන්නකො

තිලිනි ඇස් වහා ගත්තා .කොලම් කරන්නෙ නැතුව ඉක්මනට පෙන්නන්කො බබා

රුවන් නිවඩුවට නුවරඑළි යන්න දිපු ටිකට් එක තිලිනිගෙ අතින් තියලා ඇස් අරින්න කිව්වා තිලිනි ගොඩක් සතුටු උනා එක දැකලා ...

සුදු අපි හෙට අනිද්දම යමු .. ගිහින් එන්න මෙහෙ දවස් 4ක්ම තියනවා..

තිලිනි .රුවන් දෙදෙනම දන්නෙ නැ මෙ යන්නෙ තමන්ගේ අවසන් ගමන කියලා .

නුවරඑළි යන දවස එනකන් තිලිනිත් රුවනුත් බලන් ඉදියේ ගොඩක් සතුටින් ..marry කරට පස්සෙ යන පලවෙනි ගමන් මේ ..

එ දවස උදා උනා .දෙදෙනම ඉකමනට ලැස්ති වෙලා ගමනට ඔනේ බඩු සේරම වහනෙට දගත්තා..

.නුවරඑළි ගියේ හැටන් පරෙන් .
කොලබ ඉදන් වට පිටවේ සිරි නරබ නරබ දෙන්නම නුවර එලියට ලගා උනා නුවරඑළි ඉදන් කිලේ මිටර් ගනක් ඇතුලට වෙන්න තමයි ..

රුවන් ලාට නවතින්න් තිබ්බ ගෙස්ට් එක තිබ්බෙ

නුහුරු නුපුරුදු පාර දිගේ රුවන් වහනේ අරන් යනවා .මහා මුසල රත්‍රියක් වැස්ස හො ගලා කඩා වැටෙනවා වැස්ස නිසා පර ලිස්සෙනවා රැහියන්ගේ මුසල සද්දෙ .
කලාමැදිරින්ගේ අලෝකෙ අස්සේ වහනේ ඉස්සරහට යනවා ..

එකදිගට වහන එලවලා මහන්සියි තිලිනිට හොදටම නින්ද ගිහින් රුවන් තිලිනි දිහා එක මොහොතකට ඇස් යොමු කරනවා..

දඩාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
අනේ දෙයියනේ කොහෙවත් නැති ලොරියක් ඇවිත රුවන්ගේ කර් එකෙ හැප්පෙනවා .වහනේ පරෙන් පැනලා ලොකු හෙලකට පෙරලෙනවා..

ගමේ මිනිස්සු බැහැලා රුවන්ව වහනෙන් එලියට ගන්නවා .
රුවන්ට සිහිය නැ මුලු ඇග පුරම ලේ

පුරා දින කිපයකට පස්සේ රුවන්ට සිහිය එනවා ..

තිලිනි රුවන් ලගට වෙලා ඉන්නවා ..

මම ගොඩක් බය උනා සුදු අයියෙ ඔයට මොනවා හරි වෙයි කියලා මම ඔයා ලගටම වෙලා ඉදියේ ..

ඔයට කරදරය්ක් නැහැනේ මගේ සුදු .රුවන් බැරි බැරි ගතේ තිලිනිව බදා ගන්න හැදනවත් එක්ක ..රුවන්ගේ office එකෙ යලුවො ටික එනවා .

රුවනා උබට ..කොහොමද බං හොදයිද උබ දවස් ගනක් .සිහිය නැතුව ඉදියේ..අපි උබ ලගට වෙලා ඉදියේ බං .

මට කිව්වා බං තිලිනි . . මොන මගුලක් උනද කියලා හිතා ගන්න බැ ..

යලුවො එකි නෙකා තම තමන්ගේ මුහුනවල් දිහා බලන් ඉදියා....තිලිනි කව්වා කිව්වම.

තිලිනි ගියා බං ඔය පැත්තට උබලා එන්න කලින් ඉදියා බං මෙතනට වෙලා ඔය පැත්තට යන්න ඇති ..

යලුවො තවත් පුදුම උනා

මචං උබට කියන්න දෙයක් තියනවා හැබැයි කලබල වෙන්න එපා අහලා ...

කියහං අවුලක් නැ ..

රුවන් ටිකක් කලබල වෙලා ඉදියෙ .

රුවනා උබයි තිලිනියි නෙද එදා ගෙදර ඉදන් අවේ .
ඔව් බං අපි දෙන්න විතරයි අවේ බං .

උබව හැප්පෙනකොට තිලිනි උබ ලග ඉදියද බං

ඔව් බං ඔව් .මම එයා දිහා බලනකොට තමයි ඉස්සරහට අපු ලොරියක් වැදුනේ .....

යලුවො තවත් පුදුම උනා

මචො ..තිලිනි ...

අයි බං මගේ තිලිනිට මොකද උනේ .මෙ දැනුත් ඉදියනේ ..
රුවන් බෙල්ල හරො හරො තිලිනිව හොයයි ..

රුවනා තිලිනි අපිව දලා ගිහිලා බං
අඩුම ගනේ බොඩ් එකවත් පොලිසියට හොයා ගන්න බැරි වෙලා ...

ගමේ මිනිස්සු කියන්නෙ උබ විතරයිලු වහනේ ඇතුලේ ඉදියේ ..අපිත් ගිහින් හේව්වා බං කිසිම තොරතුරක් නැ තිලිනි ගැන

රුවන්ගේ මුලු ලොකෙම නතර උනා එක මොහොතකට .රුවන් වෙදනවෙන් කැගහනවා ...
තිලිනිගේ අත්මේ එක්කයි රුවන් සිහිය අපු ගමන් කතා කරලා තියෙන්නෙ

දවස් ගනකට පස්සෙ රුවන් ගෙදර එනවා

තිලිනි වෙනුවෙන් දනයක් දිලා බනක් කියනවා ගෙදර .තිලිනිට පිං දෙනවා
.

උන කිසිම දයක් රුවන්ට අදහා ගන්නත් බැ හැම දේයක්ම හිනයක් වගේ

රුවන්ට තමත් මතක් වෙන්නෙ රුවන් වැඩ ඇරිලා එනකොට තිලිනි ඇවිත තුරුල් කර ගන්නවා වගේ මුලු ගෙ වටේම තිලිනිගේ කටහඩ රැව් දෙනවා .රුවන්ට මෙ හැම දෙයක්ම මතක් වෙනවා

රුවන් තිලිනිගෙ පොටො එකක්ං බදගෙන නින්දට යනවා එදා රැ...

සුදු මහත්තයො ....සුදු මහත්තයො ..එ තිලිගෙ හඩ .

සුදු නොනා ඇයි මව දලා ගියේ රුවන් තිලිනි දිහා බලන් අඩනවා

එදා වහනේ හැප්පෙනකොට මව කර් එකෙන් එලියට විසි උනා මව පරලිලා ගිහින් ගල් වල ඔලුව වැදුනා . මගේ මිනිය දවස් ගනක් කුනු උනා අන්තිමට සත්තුනට කැමක් උනා ..එක

සුදු මහත්තයව හොස්පිටල් එකට ගිනියනකොට මම සුදු මහත්තයා ලගමයි ඉදියේ .. සුදු මහත්තයට සිහිය එනකං මම සුදු මහත්තයා ලගින් හෙලවුනෙවත් නැ ...

මම මැරුනට මට දුක නැ මගේ පන තියෙන්නෙ මගේ මහත්තයා ගව .
මම හැමදම මගේ සුදු මහත්තයා ගව තමයි ඉන්නෙ ....මෙ ගෙදර අපි දෙන්නගේ අදරේ මගේ සුවද තමත් එහෙ මමයි සුදු මහත්තයො ....

තිලින්ගේ අත්මේ හුලගක් වෙලා ඉහලට ගියා..

තිලිනිට ඔනේ උනේ තමන් මැරුන විදිය රුවන්ට කියන්න ...

නිමී

(( තමන් අදරේ කරන.ගොඩක් ලගින් ඉන්න කෙනෙක් .නැති උනම .ගොඩක් දුක දැනෙනවා නෙද..
එ අය මිස් කර ගන්න එපා ..මිස් වෙන තප්පරෙත් ඇති ජිවිතෙ වරදින්න .තමන්ට අදරේ කරන කෙනට ගොඩක් අදරේ කරන්න .ලගින් ඉන්න .පරිස්සම් කරගන්න.... ..එ වගේම තමයි ...

තමන් අස දෙයක් කැමති කෙනෙක් අදරේ කරන කෙනෙක් ඉන්නවනම් මැරුන කෙනත් එවා දලා යන්නෙ නැ එ දෙවල් ලගටම වෙලා ඉන්න බලනවා හැම තිස්සෙම ...

අපේ හොදට වෙන්නත් පුලුවන් ..අපේ නරකට වෙන්නත් පුලුන් ..
පරිස්සම් වෙන්න ....))))

9 comments:

Powered by Blogger.