පාලම උඩ තරුණිය

මං හදුනන ත්‍රීවිල් අයියා කෙනෙක්ට සිදු උන සිදියක්
ඒ අයියාගේ නම් ජනක

දවසක් ජනක අයියා රෑ 11 ට විතර ගමනක් ගිහිලා එනකොට ත්‍රිවිල් එක එලවගේන පාලු පාරක් එනගමන් හිදලා තියෙන්නේ. ඒ පාර දෙපෑත
ගඟ සහ අනිත් පැතේ මඩ තියන පොඩි කෑලයක් තියනවා,
එක තැනක කුඩා පාලමක් තියනවා.

එතැනට ජනක එනකෝට ටිකක් දුරින් තරුණ ගැහැනු ළමයෙක් ත්‍රිවිල් එකට අත දලා,
සුදු පාටට හුරු සල්වාරියක් තමයි එයා ඇඳගෙන ඉදලා තියෙන්නෙ.

ජනක ත්‍රිවිල් එක වේගය අඩු කරන විට ම,ඇය අත දමාගේන පාර පැතට ඇවිලලා..
( අයියා මාව අතන හන්දියෙන් දානව ද)
කියලා ඇවුවනු..
ජනකයත් වැඩිය සිතැන්නැතිව (හරි නංගී නගීන්නකෝ) කියලා ත්‍රිවිල් එක ඉදිරියට පැදෙවුවාලු.
මිටර් 800 විතර යන කොට තමයි ජනකයාට තරු පෙනෙන සිදිය වෙලා තියෙන්නේ
පිටි පසෙන් සබ්දයක් නැති නිසා ඌ ටිකක් පස බලලා,
කෙල්ල නැහැ.
ජනකයා දේයෝ බුදුන් සිකගෙන වීල් එක ටිකක් ඉදිරියෙන් තියන හමුදා කුටියක් ලඝට ඇවිලලා.
ත්‍රීවිල් එක නතර කරලා,
ඒ වෙනකොටත් ජනක අයියා දාඩිය නාගෙන ඉදලා තියෙන්නේ
එක දැක හමුදා නිලධාරින් දෙනෙක් ජනක අයියා ලඝට ඇවිල්, ( ඇයි සනිප නැ ද යාලුවා)
(නෑ මහතයා මං ටිකක් බය උනා)
හමුදා සෙබලු දෙනා ජනක අයියාට වතුර ටිකක් බොන්න දිලා,
( ඇයි සුදු කෙල්ලෙක් දෑක ද බං)
පිටට තටුවක් දාලා ඇවුවානු.
( උබට විතරක් නෙමෙ,
ඔය පාලම ලඟින් යන කිහිප දෙනෙක්ට ම ඔය කෙල්ල
අත දාල කතා කරලා තියනවා,
මිට අවුරුදු කිහිපයකට ඉස්සලා ඒ කෙල්ලව කවු ද වල් බල්ලන් කිහිප දෙනෙක් දූඋෂනය කරලා මරාදාර තියනවාලු,
දැන් බයවෙන්න එපා පරිසමට යන)
කියලා හමුදා සෙබලු දෙදෙනා ජනක අයියාට එ කතාව කියලා පිටත් කරලා එවලා තියනවා,
අදටත් මිනිසූ එ පාරේ රෑට යන බයක් තියනවා,

2 comments:

Powered by Blogger.